දකුණු පළාත් කොට්ඨාස මට්ටමේ 1 AB වර්ගයේ පාසල් අතර පැවැත්වූ විද්‍යා දැනුම මිනුම තරගාවලියෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ
දෙවන ස්ථානය දිනාගැනීමට අප පාසලේ තනූජා සදමාලි සිසුවිය සමත් විය. පාසල වෙනුවෙන් ලැබූ මෙම ජයග්‍රහණයට එම සිසුවියට විදුහල්පතිතුමන් ඇතුළු ගුරුභවතුන්ගේත්, සිසු සිසුවියන්ගේත් සුබපැතුම පුදකර සිටිමු.