•  0472226145
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Ranna M.V.

රෝහණ රාජ ජාතික පාසල

Tangalle Zone

  • Register
  • Login
Ranna M.V.

රෝහණ රාජ ජාතික පාසල

Tangalle Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

රෝහණ රාජ ජාතික පාසල

 

 

නව උද්‍යෝගයකින් යුක්තව දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගමින් සිටින රෝහණ රාජ  විද්‍යාලයේ තවත් එක්  සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නව පාසල් වෙබ් අඩවිය එළිදැක්වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකමි.

විදුහල්පතිතුමා ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ ඉමහත් දායකත්වයෙන් අප පාසල මෑත කාලයේදී ඉතා සීඝ්‍ර දියුණුවක් ලබා ඇත.

දැනුම, කුසලතා, ආකල්ප වලින් පිරිපුන් නායකත්ව හා සාමූහික ගුණාංග පිරි මනා පෞරුෂයකින් යුත් අනාගත අභියෝග ජයගත හැකි මානව සම්පතක් පාසල තුළින් දායාද කිරීම අපගේ වගකීම වේ. ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් සහිතව භෞතික හා මානව සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා මෙම පාසල් වෙබ් අඩවිය මනා පිටිවහලක් වනු ඇත. තවද එම කාර්යය සඳහා සමස්ත පාසල් ප්‍රජාවගේ අඛණ්ඩ දායකත්වය ඉතා වැදගත් වේ. එම දායකත්වය තුළින් අප පාසල දකුණු ලක විශිෂ්ටතම පාසල බවට පත්කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.


U.P. ලාල් අශෝක
නියෝජ්‍ය විදුහල්පති

 

 

 

 

 

 

 

Ranna M.V.

රෝහණ රාජ ජාතික පාසල

Tangalle Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හ/ රෝහණ රාජ ජාතික පාසල තිස්ස පාර රන්න
  • දුරකථන (+94) 472226145
  • ෆැක්ස් (+94) 472226145

Supported By

© 2026 Ranna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk