තංගල්ල කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ලේ සිට km 12ක් පමණ දුරින් රන්න මහා විද්‍යාලය පිහිටා ඇත. එය 1833 දි රන්න රජයේ දෙවන සිප්හල ලෙස ආරම්භ වී ඇති බවත් 1872 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේඋප සභාපති ව සිටී තෝ මස් ස්ටිල් පාලන වාර්තාවට අනුව එම වසරේ මුල්ම ස්වභාෂා පාසල වූයේ මෙම පාසල බවත් සඳහන් වේ. ලංකාවේ වෙරළබඩ ිෂනාරි අධ්‍යාපනය වැඩෙමින් පැවති අවධියේ සිසුන් 56 ක් හා ගුරුභවතුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම පාසල 2022 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 2500 දක්වා ඉහළ ගොස් ඇත. ගුරු මණ්ඩලය 80 කට ආසන්නය. අද එය රෝහණ රාජ විද්‍යාලය ලෙස හඳුන්වයි
|
ආරම්භ කළ වර්ෂය |
1833 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
56 |
|
මුල් ගුරුතුමාගේ නම |
ගරු මුහන්දිරම් ඩී ඒස් ව්ක්‍රමසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ගරු මුහන්දිරම් ඩී ඒස් ව්ක්‍රමසිංහ මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
රන්න මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963 සැප්තැම්බර් 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රන්න නගරයේ බස් නැවැතුම්පල අසල |