1872 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේඋප සභාපති ව සිටී තෝ මස් ස්ටිල් පාලන වාර්තාවට අනුව එම වසරේ මුල්ම ස්වභාෂා පාසල වූයේ මෙම පාසල බවත් සඳහන් වේ. ලංකාවේ වෙරළබඩ ිෂනාරි අධ්‍යාපනය වැඩෙමින් පැවති අවධියේ සිසුන් 56 ක් හා ගුරුභවතුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී.
මුල් ගුරුතුමා මුහන්දිරම් ඩී ඒස් ව්ක්‍රමසිංහ මහතාය.