| පාසල ආරම්භ වූ දිනය | 1833 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1872 |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 09235 |
| සංගණන අංකය | 08107 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම | රන්න බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 25 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 40 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1550 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 69 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ